Java Language යන්න අපට සරලවම පරිගණක භාෂාවක් ලෙස
හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Java language එක මිනිසුන්ට කියවීමට හා ලිවීමට හැකි
නිසා එය high-level language එකක් ලෙස ද
හඳුන්වනවා. එමගින් programmer ට පුළුවන් English-base commands ලෙස පරිගණකයට instruction ලබා දීමට.
මුලින්ම අපි Java
program එකක් run වෙන්නේ කොහොමද කියලා බලමු. Programmer විසින් ලියනු ලබන high-level
instruction එසේ
නොමැති නම් source
code එක save කර compile කල විට hard
disk එකේ සිට RAM එකට load වන source
code එක compiler විසින් object
code එකක් බවට පත් කරයි. Interpreter මෙම object
code එක machine
code එකක් බවට පත් කරයි. Programmer මෙම file එක execute කල විට Java
program එක run වේ.
Compiler විසින්
ලබා දෙන object
code එක O/S එක අනුව වෙනස් නොවන නිසා ඕනෑම O/S එකක සිට මෙම object
code එක execute කිරීමේ හැකියාව පවතී. එම නිසා Java
language එක platform
independent language එකක්
ලෙස ද හදුනාගන්න පුළුවන්.
java standards .....
class country {
string name;name = "Sri Lanka";
void print(){
print(name);
}
}
01.class
👉keyword(JDK)
👉naming වලදී keywords use කරන්න බැහැ.
02.country
👉Class නම
👉Java වල JDK එක තියෙන pre-buid දේවල් අපිට object විදිහට use කරන්න පුළුවන්.
03.string
👉Class (JDK)
04.{}
👉Open/close curly Brackets(සීමාව පෙන්නන්න)
05.name
👉Variable (මොකක් හරි දෙයක් තියන් ඉන්න නමක්)
06(1)= = equal
(2)= assign
07.
;
👉Code line එකක් end කරන එක
08.print
👉Method
👉()-වරහන්


Comments
Post a Comment