j ava programming යනු කුමක්ද ? ..... Java Language යන්න අපට සරලවම පරිගණක භාෂාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Java language එක මිනිසුන්ට කියවීමට හා ලිවීමට හැකි නිසා එය high-level language එකක් ලෙස ද හඳුන්වනවා. එමගින් programmer ට පුළුවන් English-base commands ලෙස පරිගණකයට instruction ලබා දීමට. මුලින්ම අපි Java program එකක් run වෙන්නේ කොහොමද කියලා බලමු. Programmer විසින් ලියනු ලබන high-level instruction එසේ නොමැති නම් source code එක save කර compile කල විට hard disk එකේ සිට RAM එකට load වන source code එක compiler විසින් object code එකක් බවට පත් කරයි. Interpreter මෙම object code එක machine code එකක් බවට පත් කරයි. Programmer මෙම file එක exe...